මට පරාජය කියන්නෙ සාමාන්‍ය දෙයක් මචෝ.
මේ ලෝකෙ මිනිස්සු වර්ග දෙකයි ඉන්නෙ නිර්මාණකරුවො හා යැපෙන්නො.
නිර්මාණකරුවො අලුත් දේවල් හදලා එව්වා පාවිච්චි කරන්නෙත් නැතුව පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා ලෝකෙම මිනිස්සු එව්වා පට්ට ගහනකන්.
මුහුණු පොතෙන්
මුහුණුපොතේ පළ වූ කතා
Monday, August 10, 2015
Inspect Element එකෙන් කෙල්ලෙක්ව බය කරා ඒකිගෙ Account එක #Hack කරලා පෙන්වලා. හිතුවා වගේම වැඩේ ලස්සනට උනා.
:/ ඒත් පස්සෙයි මතක් උනේ මේකිට සාරියක් එහෙම අහු උනොත් ගස් යන්න වෙන්නෙ මට කියලා. © Sadeepa Ravishan

කවුද කියන්නෙ කිරි බිව්වම ශක්තිය ලැබෙනවා කියලා? අඩුමගානෙ කිරි එකක් බිව්වම බිත්තියක්වත් හොල්ලන්න පුලුවන්ද?
ඒකට බලහංකො කසිප්පු එකක් ගහලා, බිත්තිය අල්ලන්නවත් ඕනෙ නෑ නිකන්ම හෙල්ලෙනවා පෙනෙයි උඹලට.
(මෙය අත්හදාබැලීමට යාමෙන් වලකින්න :p ) © Sadeepa Ravishan

හ්ම් අද කියන්නම් ගෑස් ටැංකියෙ ගෑස් ඉවර උණාට පස්සෙ තේ එකක් හදාගනන්වත් වතුර ටිකක් උණුකරගන්න ගෑස් ගන්න විදියක්.
මුලින්ම ගෑස් ටැංකිය බස්සන්න පුලුවන් තරම් බේසමක් හොයාගන්න. ගෑස් ටැංකියෙන් බාගෙකට ආසන්න වෙන්න වගේ බේසමේ ගිලෙනවානම් ඇති, දැනනොය බේසම ඇතුලට ගෑස් ටැංකිය දාලා බේසමට වතුර පුරවන්න. දැන් ගෑස් ලිප පත්තු කරන්න :)
නිකමෙට හරි මේක හරි නොගියොත් මට ගෑස් දාන්න එපා, පොඩි ට්‍රික් එකක් කියලා දුන්නෙ. © Sadeepa Ravishan

Facebook එකේ හෙන Line දාගෙන උඩින් ඉන්න උන්ගෙන් උදව්වක් ඕනෙ :3
මගෙ චන්ද්‍රිකාවක් තියෙනවා පෘථිවියට 36,000 Km උසින් කක්ශගත කරලා දියන්කො. © Sadeepa Ravishan

Subscribe to:
Posts (Atom)