Monday, August 10, 2015



අද මම ඔප්පු කරන්න යන්නෙ 0 = 180 = 360 බව ^_^
ඒ අනුව ඔබට කඩෙන් යමක් මිලදීගත් විට එහි වටිනාකම රු. 360ක් නම් එය මුදල් නොගෙවා ලබාගත හැක.
Sin(x) = Sin(y) නම්,
x = Sin (Inverse) Sin(y) [Sin (Inverse) එක Sin වලට කැපෙනවා]
එතකොට,
x = y වෙනවා :)
ඒකත් එහෙමනම්,
Sin(0)=0 , Sin(180) = 0
.'. Sin(0)=Sin(180) එවිට O.o
0 = Sin (Inverse) Sin(180) [Sin (Inverse) එක Sin වලට කැපෙනවා)
:D 0 = 180 ^_^
එමෙන්ම, Sin(0)= 0 , Sin(180) = 0 , Sin(360) = 0
එසේනම් 0 = 180 = 360 ද වේ. :D
0 = π/2 = π = 2π
ඒ අනුව ඔබට කඩෙන් යමක් මිලදීගත් විට එහි වටිනාකම රු. 360ක් නම් එය මුදල් නොගෙවා ලබාගත හැක. මතක ඇතුව මුදලාලිට මේ කතාව කියලා ඉන්න.
මීළඟ ළිපියෙන් සෘජුකෝණ දෙකක් තියෙන සමපාද/සමපාද නොවන (පාද තුනම සමාන) ත්‍රිකෝණයක් පෙන්වන්නම්කො :) උඹලා ගේම ඉල්ලුවොත් සෘජුකෝණ තුනක් තියෙන ත්‍රිකෝනයක් පෙන්වනවා ^_^
© Sadeepa Ravishan

No comments:

Post a Comment