Monday, August 10, 2015

කවුද කියන්නෙ කිරි බිව්වම ශක්තිය ලැබෙනවා කියලා? අඩුමගානෙ කිරි එකක් බිව්වම බිත්තියක්වත් හොල්ලන්න පුලුවන්ද?
ඒකට බලහංකො කසිප්පු එකක් ගහලා, බිත්තිය අල්ලන්නවත් ඕනෙ නෑ නිකන්ම හෙල්ලෙනවා පෙනෙයි උඹලට.
(මෙය අත්හදාබැලීමට යාමෙන් වලකින්න :p ) © Sadeepa Ravishan

No comments:

Post a Comment