Monday, August 10, 2015

මම දන්නවා Facebook එන අයගෙන් බහුතරයක්ම මේ වගේ ලිපි වලට කැමති නෑ, ඒත් මට ඒකෙ අදාලත්වයක් නැහැ. ඉගෙනගන්න කෙනෙක් ඉගෙනගන්න.
ඊයෙ අහපු පැනයට යාලුවොන්ට උත්තර දෙන්න බැරි උනත් උත්සහ කරපු අයව මම අගය කරනවා,
---------------------
බුදුදහමෙහි කියැවෙන තිවිද්‍යාව බෙදෙන කොටස් තුන තමා,
පුබ්බේනිවාසය, දිබ්බචක්බු හා ආසවක්ඛය.
---------------------
එතකොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම එන්නෙ ත්‍රිලක්ශණයට.
---------------------
සීල, සමාධි, ප්‍රඥා එන්නෙ ආර්ය අශ්ඨාංගික මාර්ගය බෙදෙන කොටස් තුනට.
---------------------
පහතින් තියෙන්නෙ චතුරාර්ය සත්‍ය බෙදෙන කොටස් හතර.
දුක්ඛාර්ය සත්‍යය - දුක
දුක්ඛ සමුදාය ආර්ය සත්‍යය - දුක ඇතිවීමේ හේතුව
දුක්ඛ ‍නිරෝධාර්ය සත්‍යය - දුකෙන් නිදහස් වීම
දුක්‍ඛ නිරෝධ ගාමිනි ප්‍රතිපදා ආර්ය සත්‍යය- දුකෙන් නිදහස් වීමේ මාර්ගය © Sadeepa Ravishan

No comments:

Post a Comment