Thursday, August 6, 2015

මට කරදරයක් වෙන අයට ප්‍රතිප්‍රහාර දෙන්න මම හදිස්සි වෙන්නෙ නැහැ, සුදුසු අවස්ථාව ලැබුණම එයාට බෑ කියන්න බැරි විදියට පසුතැවෙන්න ඉඩ දෙනවා. පමණ නොදන්නා කෙනෙක් එක්ක මුලින්ම මම අහිංසකයෙකු වන බව මාව අස්‍රය කරපු අය දන්නවා ඇතිනෙ. එයා මට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව මාත් එයාට ප්‍රතිචාර දක්වනවා. එයා එන්නෙ හොඳ විදියට නම් මාත් හොඳයි නරකට නම් මාත් එහෙමයි. හැබැයි තේරුමක් නැතුව පලිගන්න එකයි තණ්හාව නිසා වලි දාගන්නයි මට වුවමණාවක් නැහැ. හැබැයි මගෙන් ගේම ඉල්ලන්න ආවත් සාධාරන හේතුවක් නැත්නම් උගෙන් එක දෙයයි අහන්නෙ, ඇයි මාත් එක්ක පටලැවෙන්න එන්නෙ මගෙන් වරදක් උනාද? එයා ලබා දෙන පිළිතුර අනුව ඉදිරියට වෙන්නෙ මොකක්ද කියලා තීරණය කරනවා. මම සීරියස් ඉන්න වෙලාවට මාව විහිලුවට ගන්න එයව මට පෙන්වන්න බැහැ, එහෙම කරන්නෙ මගෙ හොඳම යාලුවද කියන එක මට අදාලත්වයක් නැහැ මොකද එයාට පුලුවන් නම් මට කරදරයක් වෙන්න ඇයි මට බැරි ඒක නවත්වන්න. මට ඊරිසියා කරන අය කොච්චර හිටියත් කිසිම අවුලක් නැහැ මොකද එයාල මට ඊරිසියා කරන එකට ලැබෙන්න ඕනෙ දඬුවම එයාලම ලබාගන්න නිසා. මගෙ සාර්ථකතවය දැකලා පීඩා වෙන්නෙ එයාලමනෙ. මම දාන Status වලින් මගෙ ලොකුකම පෙන්වනවා කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවානම් ඇති තරම් හිතාගනන් එහෙම මට කිසිම අවුලක් නැහැ. මම පිස්සෙක් වගේ විකාර කියවනවා කියලා හිතෙනවානම් එව්වා බල බලා හිනාවෙන්න ඔයාගෙ ලේ ට්කත් පිරිසිදු වෙයිනෙ. ‪#‎Sadeepa‬ කියන්නෙ නිහඬ චරිතයක් වුවත් විවෘතව අදහස් දක්වන්නෙක් බව මතක තබාගන්න. මම යක්කුන්ට බය නැහැ, ඒත් මිනිස් වෙසින් එන තිරිසන්නුන්ට බයයි. අදාල අය තොප්පි දාගන්න. © Sadeepa Ravishan

No comments:

Post a Comment