Thursday, August 6, 2015

කෙල්ලන්ගෙ මූන හඳට සමාන කරලා තියෙන්නේ,
>හඳේ ආවාට තියෙන නිසා
>මූන හඳ වගේ නිසා
>හාවෙක් ඉන්න නිසා
>වලවල් තියෙන නිසා
>කොච්චර ලොකු උනත් තනියම එලිය දෙන්න බැරි නිසා
>ඈතට ලස්සනයි, ඒත් ළඟට දැක්කම ආවාට පිරිලා
>ලොකු නිසා
>එක එක කාලෙට එක එක මුනු නිසා
>සමහරකාලෙට ෆුල් මුනම සමහර කාලෙට බාගෙට කෙල්ලෝ කොහොමත් එහෙම නිසා.
>වාසියක් තියනවනම් ෆුල් මුනම දානවා නැත්නම් පේන්නවත් නැති නිසා
>ආවාට වගේ පිම්පල් තියෙන නිසා
>හැමදාම පේන්නේ එක පැත්තක් නිසා
මොකද ඔය කෙල්ලො කියන්නේ තේරුම් ගන්න බැරි ජාතියක්. කවදාවත් කෙල්ලෝ තේරුම් ගන්න නම් යන්න එපා. හීනයක් තමා එක.
>කොච්චර ලස්සන උනත් හඳේ ආවාට තියෙන නිසා. ඒවා නිකන් පේන්නේ නැති නිසා. එලිය ඕන. ඉතින් කොල්ලා තමා ඔය කියන ආලෝකය . යාලු වෙන්න කලින් කෙල්ල පට්ට. යලූ උනාම තමා ඕවායේ අඳුරු පැත්ත දකින්නේ
>ඉර නැත්නම් හඳෙන් වැඩක් නැති නිසා
කොල්ලො නැත්නම් කෙල්ලොන්ගෙන් වැඩක් නැහැ වගේ
>කලාතුරකින් විතරක් ලස්සනට දකින්න පුළුවන් නිසා
>දවස් 28ට වතාවක් අප්ඩේට් වෙන නිසා

No comments:

Post a Comment