Monday, August 10, 2015

මෙය අත්හදා බැලීමෙන් වළකින්න
මිනිසෙකු ජීවිතක්ශයට පත් කිරීමට අවම වශයෙන් 110-220 volts සහිත 60 සිට 100 Milli Amperes ධාරාවක් ප්‍රමාණවත් වේ.
:3 අපිටනම් ඕනෙ තරම් වැදිලා තියෙනවා නේද බං ඔයිට වඩා (උදා:- භූගත නොකරපු System Unit වලින්, Step Up Transformer වලින්) මං හිතන්නෙ කිසියම් වෙලාවක් ඇති ඉතින් ඒක දරාගෙන ඉන්න පුලුවන්.
Update : කොට්ටෝරුවන්ට මේක අදාල නැහැ උන්ට ලයිට් කණුවක වැදුනත් ඇති මැරෙන්න © Sadeepa Ravishan

No comments:

Post a Comment