Thursday, August 6, 2015

"හෙළුවෙන් වනන්නෝ පකට පුගලෝය"
ඔව් මේක දකින ගොඩක් අය හිතන්නෙ කුණුහරපයක් කියලා, ඒත් යාළුවනේ අපි අද පාවිච්චි කරන සිංහල භාශාව මීට සියවස් කිහිපයකට පෙර වෙනස් අයුරකින් පැවතිනි.ඉතින් මම උඩින් කියලා තියෙන එකේ තේරුම තමා,
හෙළුවෙන් = සිංහලෙන්
වනන්නෝ = වර්ණනා කරන්නෝ
පකට = ප්‍රකට
පුගලෝය = පුද්ගලයෝය
ඒ කියන්නෙ සිංහල භාශාවෙන් සාහිත්‍ය වර්ණනා කරන අය ප්‍රකට පුද්ගලයන් කියලයි. © Sadeepa Ravishan

No comments:

Post a Comment