Monday, August 10, 2015

අහ් මගෙ පණ්ඩිත යාලුවනේ :3 දන්වනම් කියන්න බලන්න පෘථිවියෙ බර කොච්චරද කියලා ^_^
.
.
.
.
.
.
.
5.97219 × 1 000 000 000 000 000 000 000 000 kg බං :) වැඩිය නෑ, උඹේ බර මෙකෙන් අඩු කරාට පස්සෙ කීයක් වෙයිද දන්නැහැ නෙහ් :3
කොහොමද දන්නෙ නෑ මේක මැනලා තියෙන්නෙ O.o අනික ඉතින් පාවෙන දේවල් වල බර මනින්නත් බැහැනෙ. :/ © Sadeepa Ravishan

No comments:

Post a Comment