Monday, August 10, 2015

අකුණකින් වෝල්ට් මිළියන සියගණනක් නිපද වේ. එමෙන්ම මෙහි ධාරාව Amperes 5,000 සිට 50,000 දක්වා අගයක් ගනී. :O එක අකුණක් ඇතිනෙ බං ලංකාවටම Current එක දෙන්න O.o
ඔව් බං ඒත් අවුල තියෙන්නෙ ඉතින් ඔය අකුණෙන් එන විදුලිය ගබඩා කරලා තියාගන්න විදියක් නැති එකනෙ :/ අපිට එදිනෙදා ජීවිතයෙ හම්බෙන ලොකුම බැටරිත් ඉතින් ඔය හයිබ්‍රිඩ් වාහන වල එහෙම එන එව්වා තමා. ලොකු ලොකු අවශ්‍යතා සදහා විදුලිය ගන්න තමා ජෙනරේටර් තියෙන්නෙ. එව්වා ඉතින් නැවත ආරෝපණය කරන්න බැහැනෙ. තෙල් වලින්නෙ දුවන්නෙ.
මගෙ නම් යෝජනාවක් තියෙනවා ඔය විදුලියෙන් ඉතා සුළු ප්‍රාමාණයක් ගබඩා කරලා තියාගන්න,
අපිට පුලුවන් ඔය විදුලියට ඔරොත්තු දෙන විදුලි මෝටරයක් නිපදවන්න (අති විශාල එකක්) ඒ හරහා උස් ස්ථානයක තිබෙන ජලාශයකට ජලය පොම්ප කරන්න. ඉතින් අපිට පුලුවන් අවශ්‍ය වෙලාවට ඒ ජලය ජල විදුලිය බවට හරවාගන්න. හොඳයි නේද වැඩේ? © Sadeepa Ravishan

No comments:

Post a Comment