Monday, August 10, 2015

දෙමළ චිත්‍රපට :- කොයි වෙලේ බැලුවත් ගමක් නගරයක් මැද්දෙන් එකෙක් දුවනවා උගෙ පස්සෙන් සැට් එකක් පන්නනවා ;)
හින්දි චිත්‍රපට :- මෙව්වා රූගත කරන්නෙ ගුරුත්වාකර්ශණය ඉතාමත් අඩු ස්ථානවල :v
ඉංග්‍රීසි චිත්‍රපට :- සිපගන්නා දර්ශණ නැත්නම් එය චිත්‍රපටයක් නොවේ :p
සිංහල චිත්‍රපට :- සටනකදි ගහන්නත් කලින් සද්දෙ ඇහෙනවා :D © Sadeepa Ravishan

No comments:

Post a Comment