Thursday, August 6, 2015

මචන්ලා Windows 9 එකක් එන්නෙ නැතුව Windows 10 එකක් ආවෙ මෙන්න මේ නිසාලු :/
ස්ටීව් ජොබ්ස් :- ඒ බිල් මහත්තයො මං උඹට එකක් කියන්නම්, උඹට දවසක් එයි Windows 8 හදන්න කමක් නැහැ හදපං හැබැයි Windows 9 නම් හදන්න එපා හොඳේ.
බිල් ගේට්ස් :- ඇයි බං ඒ?
ස්ටීව් ජොබ්ස් :- මේකනෙ මචෝ 9 කියන්නෙ නපුරුයි, ඒ නිසා උඹ ඕක කරොත් උඹ හෙන අමාරුවක වැටෙන්නෙ.
බිල් ගේට්ස් :- අඩේ බෑ බං, උඹ නම් කියයි මිනිස්සු කී දෙනෙක් බලන් ඉඳීවිද Windows 9 එකට.
ස්ටීව් ජොබ්ස් :- හරි මං ඔයාට ‪#‎මන්චි‬ ‪#‎චොකලට්‬ ‪#‎ක්‬‍රීම් ‪#‎බිස්කට්‬එකක් දුන්නොත් 9 එකක් ගහන්නෙ නැතුව Windows 10 කියලා එකක් ගහනවා නේද අනා?
බිල් ගේට්ස් :- #මන්චි #චොකලට් #ක්‍රීම් #බිස්කට් දෙනවානම් ඕනෙ දෙයක් අනා.
(තනිවම මේ ගැන සිතූ බිල් ගේට්ස් තම මන්චි චොකලට් ක්‍රීම් බිස්කට් එක නැති කරගන්නට බැරි තැන ඔහුගේ දියණියන් වන ජෙනිෆර් කැතරින් වෙත ගොස් සිද්ධිය කීවේය)
ජෙනිෆර් ගේට්ස් :- අයියෝ තාත්තෙ ඉතින් මෙහෙම කරන්නකො 9 එකක් ගහන්නෙ නැතුව 8ට පස්සෙ එන දශම සංඛ්‍යාවෙන් 8.1 එකක් ගහමු. හැබැයි මටත් #මන්චි #චොකලට් #ක්‍රීම් #බිස්කට් එකක් ඕනේ.
බිල් ගේට්ස් :- ඒකත් හොඳ අදහස අපි එහෙනම් එහෙම කරමු, ඊට පස්සෙ ගහන 10 එකක් ගහගන්න බැරි යෑ.
(පසු දින බිල් ගේට්ස් මහතා මේ විස්තරය ස්ටීව් ජොබ්ස් මහතා හට පැවසීය)
ස්ටීව් ජොබ්ස් :- අපෝ බං මොකක්ද ඒ කරන්න යන ගොන් වැඩේ? උඹ 8.1 එකක් ගැහුවොත් මම තරහම තරහයි :(
බිල් ගේට්ස් :- හරි මං ඔයාට ගුලියක් දුන්නොත්?
- ගුලි දුන්නොත් පොඩ්ඩෝ ඕනම දෙයක් කරයි © Sadeepa Ravishan

No comments:

Post a Comment