Thursday, August 6, 2015

උදේට කකුල් හතරෙන් යන
දවල්ට කකුල් දෙකෙන් යන
රෑට කකුල් තුනෙන් යන
මිනිසාමය විටෙක තිරිසන් වන
© Sadeepa Ravishan

No comments:

Post a Comment