Monday, August 10, 2015

:/ ආලෝකයටත් ගුරුත්වය බලපානවලු
light deflection කියලා කියන්නෙ මේ ස්ඊන් එකට, ඒ අනුව මචන්ලා ආලෝකය ඔය කිව්වට කෙලින්ම නෙවේ යන්නෙ, ගුරුත්වය නිසා නැවීමක් සිදු වෙනවා. විද්‍යාත්මකවත් ඔප්පු කරලා තියෙනවා බං. ආලෝකය බරක් නැති උනත් ආලෝකයේ ගමන් මාර්ගය වෙනස් වෙන්න ගුරුත්වයේ බලපෑමක් තියෙනවා. ඈත තියෙන ටහෘවක් අපි බල කෙලින් අපිට පෙනුනට ඒක තියෙන්නෙ වෙන තැනක වෙන්න පුලුවන්,( මතකද වතාවක් මම ඔප්පු කරලා පෙන්නුවෙ එහෙම පේන සමහර තරු මේ වෙද්දි විනාශ වෙලාත් ඉවරයි කියලා, මෙ ලිපියෙන් කියන්නෙ එහෙම පේන එකත් තිබිලා තියෙනෙ වෙන තැනක කියලා). ඉතින් මචන්ලා ආයෙ තරුවක් දැක්කොත් නිගමන දෙකකට එනන් වෙනවා,
1 - ඒ තරුව සමහර විට මෙ වෙද්දි විනාශ වෙච්ච එකක්.
2 - ඒ තරුව තියෙන්නෙ වෙන කොහෙවත් , ඒත් අපිට පේන්නෙ තව කොහෙවත් තියෙනවා වගේ. © Sadeepa Ravishan

No comments:

Post a Comment