Thursday, August 6, 2015

තවත් භයානක නව සොයාගැනීමක් ^_^
මේ post එකේ කියන දේ වැරදි විදියට භාවිතා කළොත් ඌට වහින්නෙ නැතුව හෙන ගහයි ඔන්න මං දන්නෙ නෑ. :3
දැන් මචන්ලා Laser තියෙනවානෙ. ඔව් ඔය යකඩ වුනත් කපන්න පුලුවන් එව්වා තියෙන්නෙ. Blu-ray laser එකෙන් නම් ගින්දරත් පත්තු කරන්න පුලුවන්.
මොකක්ද සොයාගැනීම?
දැන් බං ඔය සංරුංගල් යවන කාලෙට කස්ටියක් ගොන් ආතල් දුන්නනෙ සරුංගලේට LED සැට් කොරලා ගමේ අයව බය කරලා.ඒ වගේ අයටයි තව ගමේ ලොකු සීන් දාන උන්ගෙ සරුංග්ල් වලටයි මේ ක්‍රමෙන් කෙලවන්න පුලුවන්. වැඩි දෙයක් ඕනෙ නෑ ටිකක් පවර් වැඩි laser එකක් අරගෙන ඔය සරුගලේක නූලක් කපලා දාහං එවලෙම කඩාගෙන යනවා. ඇයි බං සරුගලේ උඩ තියෙනවා අපි කොහෙ හරි හැගිලා ඉඳලා අරකෙ නූල target කොරලා laser එක අල්ලනවා , දුර හිටියත් මොකෝ power වැඩි එකක් පාවිච්චි කරනවා.
දැන් මේක අත්හදා බැලුවොත් අනිවා කියන්නෙ අර වහින්නෙ නැතුව......... :3 :v © Sadeepa Ravishan

No comments:

Post a Comment