Thursday, August 6, 2015

ගෙවුණු මතකයන් සොයා ඔබේ කාලය නාස්ති කරගන්න එපා,
කාලය රන් හා සමාන වෙන්නෙ නැහැ.
රත්තරන් නම් සල්ලි වලට හරි ගන්න පුලුවන් ඒත්,
ගෙවුණු කාලය සල්ලි වලටවත්, හොරෙන්වත් ගන්න බැහැ.

No comments:

Post a Comment