Thursday, August 6, 2015

LED මොනිටර් භාවිතා කරන ඇත්තන් මෙය අනිවා කියවත්වා
උඹලා පාවිච්චි කරන මොනිටරේ තියෙන්නෙත් LCD එකක් තමා වෙනස තියෙන්නෙ ඕකට එලිය දෙන්න LED light පේලියක් තියෙනවා. ඒකට LED කියනවානම් Phone වල තියෙන්නෙත් LED Screen.
සිරාම LED Screen තමා ඔය Advertising වලට ගන්නෙ, කඩවල් වල එහෙම තියෙන්නෙ.තව LED ලකුණු පුවරු වගේ එහෙම තියෙන්නෙ, එව්වගෙ තනි pixel එක පවා Red Green Blue යන LED 3කින් තමා හදලා තියෙන්නෙ.
ආ LCD මොනිටර් වල ඉස්සර ආවෙ පොඩි Fillement එකක්. දැනුත් එනවද දන්නෙ නෑ, දැන් බොහෝවිට කරන්නෙ LED 20ක් විතර LCD එක පිටිපස්සෙන් දාන එක. © Sadeepa Ravishan

No comments:

Post a Comment