Monday, August 10, 2015

මට පරාජය කියන්නෙ සාමාන්‍ය දෙයක් මචෝ.
මේ ලෝකෙ මිනිස්සු වර්ග දෙකයි ඉන්නෙ නිර්මාණකරුවො හා යැපෙන්නො.
නිර්මාණකරුවො අලුත් දේවල් හදලා එව්වා පාවිච්චි කරන්නෙත් නැතුව පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා ලෝකෙම මිනිස්සු එව්වා පට්ට ගහනකන්.

No comments:

Post a Comment