Monday, August 10, 2015

හරි දැන් මේකත් හිතපල්ලකො :3 - නව සොයාගැනීම් බං
ලංකා විදුලිබල මණ්ඩලයට අවුල තියෙන්නෙ එයාලා ගබඩා කරගෙන ඉන්න ජලය විදුලි උත්පාදනය සඳහා මුදාහැරියට පස්සෙ ආයෙ වැස්සක් වහිනකන් ඉඳලා හිටං එම ජලාශ පුරවගන්න වෙන එකනෙ, ඉතින් බං මෙගාවොට් ගණන් වුදුලියක් හදන එකේ වතුර මෝටර් දාලා ඔය පහලට යන වතුර ටික ආයෙ ඉහලට ඇද්දනම් හරිනෙ :3 හරි එව්වට ඔය මෙගාවොට් ගානක විදුලිය දෙන්න තියෙන්නෙ හිටං.
Ep = mgh <---> 1/2mv^2 + ගෙවල් වලට විදුලිය <----> mgh :3
අනික බං එයාලට ඕනෙ ඔය ටර්බයින් ට්ක කරකවාගන්නෙ එහෙන්ම් ඉතින් අර මෝටර් වලින් වතුර අදින්නෙ නැතුව විදුලිය උපදවන ටර්බයින ටික කැරකෙව්වනම් හරිනෙ :v :3
බලහං අච්චරට මෙච්චරනම් මෙච්චරට නොමිලේ විදුලිය කියලා පහණට ආපු යකා වගේ වැඩේ පටන් ගත්තානම් මොකද හිටං.
Ek = 1/2 mv^2 = 1/2 mv^2 + ගෙවල් වලට විදුලිය <---> 1/2 mv^2 :3
අනික බං කන්ද උඩරට කොහෙද මුහුදවල් සුලං විදුලිය හදන්න ඈ? එහෙටත් සුලං ටර්බයින් දාලා :3 එව්වගෙන් හැදෙන විදුලියෙන් කරකවනවා Fan :D එව්වගෙ හුලං ටික අල්ලනවා අර සුලං ටර්බයින වලට හිටං.
Ew = 1/2 mv^2 = 1/2 mv^2 + ගෙවල් වලට විදුලිය <---> 1/2 mv^2 :3
අඩෝ මේක සිරාවට කිව්ව එකක් නෙවේ ඈ :D ආතල් එකට දැම්මෙ, මෙව්වා කරන්න පුලුවන් වැඩ නෙවේ.

© Sadeepa Ravishan

No comments:

Post a Comment