Thursday, August 6, 2015

මම - ඈ බං මං මේ වෙලේ ගොයම් කපන සෙට් එකත් එක්ක බලන් උන්නෙ බොලාගෙ තාත්තා T56 ගේනකන්
ගමහාමිනේ හෑ ඒ මක්කටැයි බොලා T56 :o ? කාව මරන්නද?
ඩඩං ඩඩං දඩං බඩං (බය හිතෙන සවුන්ඩ් එකක් පසුබිමෙන් ඇසෙයි)
.
.
.
.
.
.
.
.
.
.
.
මම - අයි අයියෝ කාවවත් මරන්න නෙවේ බං මේ ගොයම් කපන උන්ට බොන්න Tea 56 එනකන් උන්නෙ. :3 © Sadeepa Ravishan

No comments:

Post a Comment