Thursday, August 6, 2015

අනාගතයට ලයික් කරන්න ... :v :v :v
දෙබස් :
- මුදලාලි මට ලයික් සීයක හාල් දෙන්න .
- ඔය ලයික් කරපු මැදපේලියේ කට්ටිය
කරුනාකරලා ඉස්සරහට යන්න.
- මේපාර පුතාගේ හැම විශයටම ලයික් මදි .
- මට ලයික් දාහක් ණයට දියන් . සතියෙන් දෙන්නම්
- මම මගේ එකවුන්ට එක උකස් තිබ්බා, ලයික් දාහකට
- මට කැම්පස් යන්න ලයික් 2යි මදි වුනේ
..
තව ......
අනාගතයෙන් උපුටා ගන්නා ලදී.
!@#$%*********
‪#‎Robin_J_‬

No comments:

Post a Comment