Thursday, August 6, 2015

අඩේ ඊයෙ මම සුරංගනාලෝකෙට ගිහින් සුරංගනාලෝකෙට සාපේක්ශව පෘථිවියෙ කාලය ගමන් කරන්නෙ වේගෙන් කියලා එහෙ ඉන්න සුරංගනාවියොන්ට ඒක පැහැදිලි කර කර ඉද්දි නංගි ඇවිත් මගෙ කන හරහා දරුණු ප්‍රහාරයක් එල්ල කර බං. සුරංගනාලෝකෙට ඇවිල්ලාවත් පච කෙල්ලිනැතුව ඉන්නවකො කියලා. එහෙම ගහලා මට කියනවා අනේ අයියෙ මම ඉතින් ආදරේටනෙ ගැහුවෙ කියලා. :/ ඉතින් මම නංගිට ඊටත් වඩා ආදරෙයි කියලා එතන තිබ්බ කොස්සක් අරන කොස්ස කැඩෙනකන් තඩි බෑවා බං :(
is @ hospital එකට යමින් නංගිව බලන්න © Sadeepa Ravishan

No comments:

Post a Comment