Monday, August 10, 2015

හ්ම් අද කියන්නම් ගෑස් ටැංකියෙ ගෑස් ඉවර උණාට පස්සෙ තේ එකක් හදාගනන්වත් වතුර ටිකක් උණුකරගන්න ගෑස් ගන්න විදියක්.
මුලින්ම ගෑස් ටැංකිය බස්සන්න පුලුවන් තරම් බේසමක් හොයාගන්න. ගෑස් ටැංකියෙන් බාගෙකට ආසන්න වෙන්න වගේ බේසමේ ගිලෙනවානම් ඇති, දැනනොය බේසම ඇතුලට ගෑස් ටැංකිය දාලා බේසමට වතුර පුරවන්න. දැන් ගෑස් ලිප පත්තු කරන්න :)
නිකමෙට හරි මේක හරි නොගියොත් මට ගෑස් දාන්න එපා, පොඩි ට්‍රික් එකක් කියලා දුන්නෙ. © Sadeepa Ravishan

No comments:

Post a Comment