Thursday, August 6, 2015

ස්ටීව් ජොබ්ස් මහතාගේ ප්‍රියතම ගීතය : ඔබ ඇපල් මලක් වාගේ...
බිල් ගේට්ස් මහතාගේ ප්‍රියතම ගීතය : කවුරුන්ද කවුළුව (Window) වැහුවේ...
මාර්ක් ශුකර්බර්ග් මහතාගේ ප්‍රියතම ගීතය : මුහුණු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා... © Sadeepa Ravishan

No comments:

Post a Comment