Thursday, August 6, 2015

මචන් පොඩි අවවාදයක්,
උඹෙ වැරද්දක් තියෙනවානම්, එක පෙන්වලා දෙන්නෙ ලොකු එකෙක්ද පොඩි එකෙක්ද කියන එක නෙවෙයි ගැටලුව, උඹේ වරද මොකක්ද කියන එක. මොකද පොඩි එකෙක් උබේ වැරැද්දක් පෙන්වන්නෙ බයෙන් සැකෙන් උනාට ලොකු මිනිහෙක් ඔය වැරැද්ද කියලා දෙන්නෙ දරුණු විදියට වෙන්න පුලුවන්.
තව කෙනෙක් ඔයාට ඒ වැරැද්ද ගැන ආයෙත් කියන්න එන්න කලින් ඒ වැරැද්ද හදාගනින් (ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවානම්). © Sadeepa Ravishan

No comments:

Post a Comment