Monday, August 10, 2015

කාලය හරහා අතීතයට ගමන් කළ හැකිනම්..
ඇයි අනාගතේදි මේ වැඩේ කරන්න ඉන්න අය අපි දැන් ඉන්න කාලය එන්නෙ නැත්තෙ?
එයාලා අපිට වඩා දියුණු මානයක් හරහාද එන්නෙ?
කාලය හරහා ඔබේ කුඩා කාලයට ගොස් ඔබව මැරුවොත් මොකද වෙන්නෙ?

No comments:

Post a Comment