Monday, August 10, 2015

එයාගෙ Interface එකත් ලස්සනයි ^_^
Code එකත් සුපිරි බං :)
මං මේ Compile කරන්න යන්නෙ දෙකම :3
කෝකටත් ඒකිගෙ අයිය ඉන්න හැම තැනක්ම / * # ! සළකුණු යොදා Comment කිරීම නුවණට හුරුය.

© Sadeepa Ravishan

No comments:

Post a Comment