Thursday, August 6, 2015

එදා මිනිස්සු කොළ අතු ඇන්දෙ විලි
වහගන්න...
මෙදා උන් රෙදි ඇදන් කරන්නෙ විලියෙන්
ටිකක් පෙන්නලා පාඩුවෙ ඉන්න උන්ගෙ
හැගීම් අවුස්සලා මෙන්න අතවර කලෝ
කියලා ලෝකෙට කෑ ගහන්න...
දැන ගනිව් කෙල්ලනේ පිරිමි කියන්නෙ
රොබෝවරු නෙමෙයි... බොලා වගේම
හැගීම් දැනීම් තියෙන විශේෂයක්.... ඒ
වගේම උඹලා සිල්වත්තු නම් ඇයි අපිට
පේන්න එහෙන් මෙහෙන් කපලා උස්සලා
විනිවිද යන්න අදින්නෙ... ඇදලා නිදන්
ඉන්න උන් අවුස්සලා කෑවෝ කෑවො
කියලා කෑ ගහන්නෙ...
කෝම උනත් උඹලා ඕව කරන්නෙ පිරිමි
අපිට පේන්න නෙහ්....
 © Prabuddha M. Wijesinghe

No comments:

Post a Comment