Thursday, August 6, 2015

සිංහල වචන වල නව අරුත් ගැන්වීම්... :3

කන්නලව් කිරීම = ආහාර ගැනීමට පෙර ආදරය කිරීම (කන්න + ලව් + කිරීම)
ලේනිසුව = ලේනාගේ සෞඛ්ය තත්වය (ලේන් + සුව)
ආසවනය = කැමති කැලය (ආස + වනය)
ආමාශය = පැමිණි මාසය (ආ + මාසය)
අවමානය = පහලට මැණිම (අව + මානය)
අතිරික්තය = ඉතා විශාල වූ හිස් ඉඩ (අති + රික්තය)
ආවර්ජනය = පැමිණිමෙන් වැලකී සිටිම (ආ + වර්ජනය)
කෝණය = ණය සෙවීම (කෝ + ණය)
උපක්රමය = අනිත් විදිය (උප + ක්රමය)
අමාරුව = ඉතාමත් ලස්සන රූපය (අමා + රුව)
කුසලතා = බඩ වැල් (කුස + ලතා)


© RksIni LK

No comments:

Post a Comment