Monday, August 10, 2015

පිරිමින් විසින් සිටගෙන කරනු ලබන,
කාන්තාවන් විසින් හිඳගෙන කරනු ලබන,
බල්ලන් විසින් කකුල් තුනෙන් සිටගෙන කරනු ලබන දෙය,
අතට අත දීමයි.
කාන්තාවන් හිඳගෙන අතට අද දෙන්නේ ඔවුනට කරන ගෞරවයක් වශයෙනි. නමුත් බහුතරයක් මේ බව නොදනියි.
බල්ලන් අතට අත දෙන විට කකුල් තුනෙන් සිටින බව සැබෑවකි. © Sadeepa Ravishan

No comments:

Post a Comment