Thursday, August 6, 2015

ජීවිතය නම් While Loop එකේ
කෙලෙසුන් නැමැති Condition එක
True වී තිබෙන තුරු
ඉපදීම සහ මිය යෑම නම් Code දෙක
Execute වේ.
නමුත් යතාර්ථය වටහාගත් උතුමන්
මේ Program එක තේරුම් ගනී
ඔවුහු
Loop එකේ Condition එක False කරති
නුමුදු, එය නිවැර්දිව වටහා නොගත් අය
නැවත් නැවතත්
Loop එක මත ඇති Code දෙක Execute කරති
මෙය සංසාරය නම් Program එක වේ.
- ආගමිකව විහිලුවකට ගැනීමක් නොවේ හුදෙක් ඔබගේ මනසට යමක් එක් කිරීමට පමණි -
මෙය උපුටාගැනීම , බද්දට දීම , හොරෙන් විකිනීම , ලඟ තබා ගැනීම Satellite TV වල ප්‍රදර්ශණය සපුරා තහනම්. © Sadeepa Ravishan

No comments:

Post a Comment