Monday, August 10, 2015

දවසක් මම කිව්වෙ මචන්ලා දවට පැය 4ක්ද කොහෙද TV බැලුවොත් ජීවිතේ අවුරුද්දකින් කෙටි වෙන කතාවක්, මෙන්න ඒ ගැන තවත් හෙලිදරව්වක්.
දැනට සොයාගෙන ඇති ආකාරයට දීප්තිමත් දෑ (පරිගණක, ජංගම දුරකථන තිර) දෙස බලා සිටින සෑම පැයක් පාසාම මොළයේ සයිල 100ක් විනාශ වේ. මොළේ සයිල මිළියන ගානක් තියෙන්න පුලුවන් ඒත් විනාශ වෙන සයිලය වැදගත් එකක්නම් ඔබට අත්වන ඉඅනම සිතාගන්නටත් බැරිය.

No comments:

Post a Comment