Thursday, August 6, 2015

නියුට්‍රෝණ තරුවකින් තේ හැන්දක් ගත්තොත් ඒක එවරස්ට් කන්දටත් වඩා බරයිලු. :/ ඕකකින් කාටහරි ගැහුවොත්? O.o
නියුට්‍රෝණ තරුවක අරය 12–13 km වන අතර,මේවා Supernova එකකට පසුව ඇතිවෙන්නෙ දැවැන්ත තරුවක් බිඳවටීමෙන්. ලංකාවටත් වඩා පොඩි තරුවක්, © Sadeepa Ravishan

No comments:

Post a Comment