Monday, August 10, 2015

DJ Sadeepa ‪#‎Selfie‬ ‪#‎RAP‬
බ්ලොග් කරලා මම හොයාගත්තු සල්ලී...අද කුඩු වෙනවා මල්ලී...
මන් බ්ලොගියට දාගත් පොඩි ඇඩ් කෑලී...ඇයි ලෝඩ් වෙන්නැතේ මල්ලී...
DDOS නම් හරි දරුණුයි...Ranking ඉතින් අන්තිම වී යයි...
කොමෙන්ට්ස් නම් ඉතින් දුබලයි..adbla දැම්මේ ඒ හින්දයි..
මේවා ලියන හැටි google වත් දන්නෑ නංගී දැම්මට ලොකු සද්දේ..
alexa මන්ඩලෙන් අපිව කැපිලා යයි..SEO වෙනුවෙන් කස්ටිය පොරකයි..
copying බ්ලොග් වලින් අපෙ පෝස්ට් උස්සයි...අන්තිමේදි එය Form වල විතරයි..
ලංකාවේ බ්ලොග් නම් පල් පට්ටයී...
ඇඩ්බ්ලා දැම්මත් shrink කරලා..ඒකත් උස්සයි හොර කරලා..
original ලින්කුව ඉල්ලයි..තියෙන ඒවාටත් හෙන වද්දයි...
බ්ලොග් නම් එපා...බලොග් නම් එපා.. කොහොම කොහොම හරි කරපල්ලා බං ප්‍රෝග්‍රෑමින්ග්...
ඔයේ ඉට්ස් DJ Sadeepa in ද මික්ස්
© Sadeepa Ravishan

No comments:

Post a Comment