Monday, August 10, 2015

සිහිනෙන් ඔබ මට පෙනෙනවානම් කොට්ටෙ පුලුන් කන්නම්
හැබැහින් ඔබ මට පෙනෙනවානම් මෙට්ටෙ කොහුත් කන්නම්
කොච්චර ඇඳ හදලා නිදාගත්තත් වැඩක් නෑ බං
උදේ නැගිටිද්දි මෙට්ටෙ කරේ කොට්ටෙ කැලේ

No comments:

Post a Comment