Monday, August 10, 2015

කෙල්ල :- ඔයාට කාර් එකක් තියෙනවාද?
කොල්ලා :- ඔව් BMW X5 එකක් :)
කෙල්ල :- අහ් එහෙමද මට හිතෙනවා ඔයා ගොඩක් හොඳ කෙනෙක් කියලා
කොල්ලා :- හැබැයි මම ඒක රෙන්ට් එකට ගත්තු එකක් :/
කෙල්ල :- මේ.. මට කියන්න අමතක උනා මට කොල්ලෙක් ඉන්නවා -_-
කොල්ලා :- මගෙ ලැම්බොගිනි එක රෙපෙයාර් එකකට යවලා තියෙන්නෙ ඒකයි මට ඔය වාහනේ රෙන්ට් එකට ගන්න උනේ
කෙල්ල :- අනේ මම කිව්ව එක අල්ලලා දාන්න, ඒ කොල්ලව මම අතෑරියා ^_^
කොල්ලා :- මටත් කියන්න අමතක උනා මට කෙල්ලෙක් ඉන්නවා :v © Sadeepa Ravishan

No comments:

Post a Comment