Thursday, August 6, 2015

ඉතුරු සල්ලි බයිට් :)
පලවෙනි දවසෙ,
බස් එකේදි, කොන්දොස්තර :- මල්ලි මාරු සල්ලි නැහැ, බහින්න කලින් ඉල්ලගන්න.
කඩේදි මුදලාලි :- පුතේ මාරු සල්ලි නැහැ මේ ටොපි ටිකවත් ගන්න.
දෙවෙනි දවස.
බස් එකේදි, කොන්දොස්තර :- මල්ලි ටිකට් දෙන්න නම් සල්ලි දෙන්න.
මම :- මරු සල්ලි නැහැ අයියෙ, බහින්න කලින් ඉල්ලගන්න :v
කඩේදි මුදලාලි :- මොනාද බං මේ ටොපි වගයක් උස්සන් ආවෙ? කෝ සල්ලි?
මම :- මාරු සල්ලි නැහැ මාමෙ ඒකයි ටොපි දුන්නෙ. :p © Sadeepa Ravishan

No comments:

Post a Comment