Monday, August 10, 2015

මේ දවස් වල මම පර්යේශණ කරනවා මචන්ලා ජාන තාක්ශණය ගැන, දැනට හදලා තියෙන්නෙ ඇට නැති දොඩම්, මිදි වගේ පොඩි පොඩි දේවල්නෙ... ඒත් මම හැදුවා ඇට නැති බඩඉරිඟු ජාතියක් තව ඇට නැති හාල් ඇට නැති පොල්,ඇට නැති කුකුල්ලු එහෙම.. අනාගතයෙ වෙලඳපොළටත් මෙව්වා නිකුත් කරන්න ඉන්නෙ මම..

© Sadeepa Ravishan

No comments:

Post a Comment