Thursday, August 6, 2015

කඩේ මිනිහා කිව්වා උණුවතුර බෝතලේට උණු තේ එකක් දාලා තිබ්බොත් දවසක් විතර ගියත් උනත් ඒක උණුවෙන් තියාගන්න පුලුවන් කියලා. ඒ විතරක් නෙවේ ඒකට අයිස් ක්‍රීම් ටිකක් දාලා තිබ්බත් දවසක් විතර දිය නොවී තියාගන්න පුලුවන් කිව්වා.
ඉතින් මම ඒ ජාතියෙ බෝතලයක් අරන් ගෙදර ඇවිත් ඒකට තේ ටිකක් දාලා ඊට උඩින් අයිස් ක්‍රීම් ටිකකුත් දාලා පහු වෙනිදා බලද්දි :'( © Sadeepa Ravishan

No comments:

Post a Comment