Thursday, August 6, 2015

Smart Phone එකක් තිබ්බ පලියට Smart පොරක් වෙන්නෙ නැහැ
Virtual DJ දාගත්තු පලියට DJ Artist කෙනෙක් වෙන්නෙ නැහැ
E-mail එකට Code එක යවාගෙන Password Reset කරපු පලියට Hacker කෙනෙක් වෙන්න බැහැ
තව කෙනෙක්ගෙ code එකක් Edit කරපු පලියට Programmer කෙනෙක් වෙන්න බැහැ
Facebook එකේ වැඩ්ඩෙක් උන පලියට Face to Face වැඩ්ඩෙක් වෙන්න බැහැ
අවංකව ආදරේ දුන්නට අවංක ආදරයක් හැමවිට ලැබෙන්නෙ නැහැ
ගොඩක් අය කිව්වයි කියලා යමක් ඇත්ත වෙන්නෙ නැහැ
මෝඩ වැඩ කරලා සමාජයේ පිලිගැනීමක් ඇති චරිතයක් වෙන්න බැහැ
තමන්ගෙ හිත පාලනය කරගන්න බැරුව බාහිර ලෝකය පාලනය කරන්න බැහැ
ආදර්ශයක් නැතුව අවවාද දීලා පලක් නැහැ
හොරකම් කරලා කවදාවත් දියුණුවක් ලබන්න බැහැ
තව කෙනෙක්ව අණුකරණය කරන එකෙන් වැඩක් නැහැ
කෙනෙක්ගෙ හොඳ පුරුදු අනුගමනය කරන එකෙන් අවැඩක් වෙන්නෙ නැහැ © Sadeepa Ravishan

No comments:

Post a Comment