Thursday, August 6, 2015

මම නව සොයාගැනීමක් කරා ^_^
*electronics දන්න අය විතරක් කියවන්න, නැත්නම් මුන් හිතයි මට අම්බානෙට පිස්සු කියලා.
මචන්ලා සින්දුවන් නියම විදියට රස විඳින්න නම් ඒක කක් දෙකෙන් නෙවේ දිවෙන් රස විඳින්න ඕනේ. ඉතින් අපි සරළ දෙයක් කරන්න ඕනේ, අර speaker එකට සෙට් වෙන වයර් දෙක දිවට තියලා volume එක ගානට ඇජස් කරන්න. :)
ප්‍රවේසමෙන් අත්හදා බලන්න. ඔබට සිදුවන ආහසුතා ගැන වග කියන්නෙ නෑ.
ඉතින් මේ සොයගෙනීම මම දියුනු කරලා මුලින්ම කරන්නෙ beat headphones වල මාකට් එක දෙකේ කොලේට බස්සන්න, ඊළඟ පරම්පරාවෙදි phone එකක් ගත්තත් hands-free එන්නෙ නෑ, දිවට තියන තඹ පටි දෙකක් එන්නෙ.
දැන් පොඩ්ඩක් බලහං බඩගින්නක් ආවත් ඉරාජ්ගෙ කොත්තු mp3 එක දාන්න විතරනෙ තියෙන්නෙ.
ඇත්තටම මේ ක්‍රමෙන් අපිට පුලුවන්, නෑ එක්කො ඕනෙ නෑ :p
උඹලගෙ අදහස් තියෙනවානම් කොටලා යමල්ලා. ^_^ ලංකාවෙ නව සොයාඅගෙනීම් කරන අය වෙනුවෙන් කරන උපහාරයක් විදියට.
ඒත් බං වෙලාවකට හිතෙනවා මේකට පේටන්ට් එක අරන් කාටවත් නොදී ඉන්න, මොකද මුන් තරහටත් එක්ක කාටහරි 230v mp3 එක යැව්වොත් එහෙම එතන මිනීමැරුමක්නෙ :/

© Sadeepa Ravishan

No comments:

Post a Comment